පිලියන්දල කොට්ටාව 296 බස් පාරට මුහුණලා ඇති අගනා ව්යාපාරික බිම් කොටසක් ඔබේම කරගන්න😍
🚍 පිලියන්දල කොට්ටාව 296 බස් මාර්ගයට මුහුණලා
🛣️අධිවේගී පිවිසුමට විනාඩි 10
🚰නල ජලය
💡විදුලිය
🔸ගල් ඇතිරූ මාර්ග
✅නිරවුල් ඔප්පු
💰 බැංකු ණය පහසුකම්
💸පහසු ගෙවීමේ ක්රම
ඔබේ බිම් කොටස අදම වෙන්කරවාගන්න 🥰