වසර 29 ක දේපල වෙළඳාමේ දැවැන්ත මෙන්ම විශ්වාසවන්ත නාමය
PRIME LANDS වෙතින් ඉඩමක් මිළදී ගන්නා ඔබට මාස 24 දක්වා පොළිය රහිතව
පහසු ගෙවීමේ ක්‍රමයට
ආයෝජනය සඳහා සහ පදිංචියට උචිත නේවාසික බිම් කොටස් අපෙන්...
දඹුල්ල නගරයෙන්... සංචාරක කලාපයෙන්
කණ්ඩලමපාරට මුහුණලා
✅ දඹුල්ල නගරයට 4km
✅ කණ්ඩලමපාරට මුහුණලා
✅නල ජලය , තෙකලා විදුලිය
✅ තාරයෙදූ පුලුල් මාර්ග
✅වැසිජල කානු පද්ධතිය
✅ පිරිසිදු ඔප්පු
✅විශ්වාසවන්ත සේවය
✅ සංචාරක ව්‍යාපාරයට හා පදිංචියට වඩාත් සුදුසු පරිසරය
✅තවත් නාගරික පහසුකම් අතේ දුරින්න්
✅ පර්චසය රු 587,500 සිට
✅මූලික ගෙවීම 25% ක් ගෙවා ඉතිරිය මාස 24 ක් පොලී රහිතව ගෙවන්න
🛑 ප්‍රයිම් max පහසුකම යටතේ මූලික ගෙවීම 10% ක් පමණයි.. ඉතිරිය මාස 40 ක්
✅එක්වර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.