ඇතුල්කෝට්ටේ, කොළඹතන්ත්රී මාවතේ උසස් නේවාසික ප්රදේශයක පිහිටි අනර්ඝ ඉඩමක් විකිණීමට ඇත
ඉඩමේ ප්රමාණය පර්චස් 10යි
අඩි 20 ක පුද්ගලික පාරකට මුහුණලා ඇත
◾කෝට්ටේ, රාජගිරිය ප්රධාන පාරට මීටර් 250 යි
◾පිටකෝට්ටේ හන්දියට කිලෝමීටර් 1.5යි
◾රාජගිරිය හන්දියට කිලෝමීටර් 2.5යි
නිදහස් නිස්කලංක සාමකාමී පරිසරයක් සහ විනීත අසල්වැසියන් ජීවත් ප්රදේශයකි
සියලුම සුපිරි වෙළෙඳසල් සියලුම බැංකු සියලු පහසුකම් ඉතා ආසන්නව පිහිටා ඇත
🔴මෙම ඉඩමේ වටිනාකම පර්චසයක මිල ලක්ෂ 34යි
කරුණාකර ගැණුම්කරුවන් පමණක් අමතන්න
👇
Excellent land is available for sale in an highly residential area of Colamba Thanthri Mawatha, Ethulkotte
The size of the land is 10 perches
20 feet of private road frontage
250 meters to Kotte, Rajagiriya main road
1.5 km to Pitakotte Junction
2.5 km to Rajagiriya junction
A free quiet peaceful environment with decent neighbors
All supermarkets, all banks, all facilities are very close
🔴The value of this land is 34 lakhs per perch
Please contact buyers only