ඇඹිලිපිටිය මිරිස්වැල්පත පල්ලේබැද්ද අගනා ඉඩමක් විකිණීමට ඇත
===============================================
* ස්ථානය: මිරිස්වැල්පත, පල්ලෙබැද්ද ඇඹිලිපිටිය
* ඉඩම් ප්රමාණය: අක්කර 5 යි
* මිල: මිලියන 10 (අක්කරයකට)
* පරීක්ෂා කිරීමෙන් පසු මිල තරමක් සාකච්ඡා කළ හැක
වැඩි විස්තර
===========
* දැනට ගම්මිරිස් වගා කෙරේ.
* ඉඩම සඳහා මැණික් පතල් බලපත්රය ලබාගෙන ඇත.
* ඇඹිලිපිටිය නගරයේ සිට 5Km
* ඉඩම මිරිස්වල්පොත ප්රධාන මාර්ගයේ පිහිටා ඇත
වැඩි විස්තර සඳහා අමතන්න..
Valuable Land for Sale in Miriswelpatha Pallebedda Embilipitiya
========================================
* Location: Miriswelpatha ,Pallebedda Embilypitiya
* Land Size: 5 Acres
* Price: 28.5Million (Total Price)
* Price can be slightly negotiable After Inspection
More Details
===========
* Peppers are currently cultivated.
* Gem Mining Licence Has been taken for the Land.
* 5Km from the Embilipitiya Town
* Land is Located on the Main Road of Miriswalpotha
Call for More Details....