ජම්බුගහහේන, නවදගල පර්චස් 98ක ඉඩම සමග නිවසක් විකිණීමට ඇත.
- කාමර 3ක් සහිත නිවස
- තනි පවරුම
- අධිවේගී මාර්ගයට මුහුණලා.
- කොළඹ–ඇල්පිටිය පාරට කි.මී. 1.5ක් පමණ.
- පාසැල්, ආපනශාලා සහ සියලු පහසුකම් අතේ දුරින්.
- සාමකාමී පරිසරයක පිහිටා ඇත.
- පදිංචියට හෝ ව්යාපාරික අරමුණු සඳහා ඉතා සුදුසු ඉඩමකි.