නිරවුල් ඔප්පු.
ඉඩම් හා ගොඩනැගිලි පර්යේශන ආයතනයේ අනුමතයි .
නාගරික සංවර්ධන අදිකාරියේ අනුමතයි.
ප්රාදේශීය සභාවේ අනුමතයි .
ජලය සහ විදුලිය ඇත.
තේරේසා පාසල් සීමාව තුල පිහිටා ඇත
කුරුදුගහ හයිවේ පිවිසුමට 1km
අම්බලන්ගොඩ ඇල්පිටිය ප්රදාන පාරට ඇවිදන් යන දුර .
ගාල්ල, අම්බලන්ගොඩ ,ඇල්පිටිය ,කොළඔ සදහා පොදු ප්රවාහනය පහසුවෙන් ලබා ගත හැක.
ඉක්මනින් විකිනීමට
ඉඩම් කැබලි කිහිපයක් ඇත.