▪️ කිතල් ඇල්ල රජකොටුව පන්සලේ මුල්ල තේ ඉඩම
▪️ පර්චස් 80 ක ඉඩම
▪️තේ ඉඩමකි. ටිකක් කැලේ වැවිලා තියෙන්නේ දැන්
▪️ ඇල්ල කිතල්ඇල්ල ප්රධාන මාර්ගයේ සිට මීටර් දෙසීයක් පමණ අතුරු මාර්ගයක යා යුතුය
▪️ ඉඩමේ ඉදන් කාපට් පාරට 100m
▪️ සින්නක්කර ඉඩම(ඉඩමේ කිසිදු ප්රශ්නයක් නැත)
▪️පර්චස් එකක් රු. 250,000/- (Negotiable)
වගාවට සහ සංචාරක හෝටලවක් සදහා සුදුසු වේ