ගම්පොළ - දොලුව ප්රධාන මාර්ගයේ ගම්පොළ සිට කිලෝමීටර 5 ක් දුරින්, පර්චස් 41.5 ක තේ වගා කළ ඉඩමක් විකිණීමට.
* නිරවුල් ඔප්පුව
•අඩි 12 ක මාර්ගයක
* ජල හා විදුලි පහසුකම් ඇත.
( ගම්පොළ - දොලුව ප්රධාන මාර්ගයට 200m ක දුරින් )