**පහසුකම් රැසකින් වට වී ඇති මේ ඉඩම් කැබැල්ල ඔබ සදහාමයී ***
✅කළුතර - මතුගම ප්‍රධාන බස් පාරට මුහුණලා
✅මතුගමට විනාඩි 5න්
✅එදිනෙද ජිවිතයේ ඔබට අවශ්‍ය දෑ ඇතුළු සියලු පහසුකම් අතේ දුරින්
✅උසස්, සාමකාමී, වැදගත් ප්‍රජා වටපිටාවක්
✅දොඩන්ගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 3කින් ලගා විය හැකියී.
✅40% ගෙවා ඉතිරිය අවූරුදු 02කින් ගෙවන්න.