* දිගන නගරයට ළගින් සහ බස්පාරට ඇවිදින දුරින් සංවර්ධනය කර විකුණන දැවැන්ත ඉඩම් ව්‍යාපෘතිය.
* පොලී නැතුව ටික ටික ගෙවන්න...
***... ශ්‍රී ලංකාවේ අංක 1 දේපළ වෙළෙඳ ආයතනේ වන PRIME GROUP සමාගමට අනුබද්ධ Bhoomi Realty Holdings pvt LTD සමාගම සතු ඉඩම් ව්‍යාපෘතියකි.
මෙම ව්‍යාපෘතිය ..,
* දිගන නගරයට විනාඩි 3 යි.
* Victoria Golf ක්‍රීඩාංගණයට විනාඩි 10 යි
* මහනුවර නගරයට 14 km..
* ප්‍රධාන පාසල්වලට ඉක්මන් ප්‍රවේශය..
* සුපිරි වෙළෙඳසැල්, බැංකු, හෝටල් ආදී සියලු නාගරික පහසුකම් වලට පහසුවෙන් ලගාවීමේ හැකියාව
පර්.18 සිට බිම් කොටස්
තෙකලා විදුලිය
නළ ජලය
මනාව සංවර්ධනය කල දැවැන්ත මාර්ග සහ කාණු
පද්ධතිය
පිරිසිදු ලියකියවිලි
පදිංචියට සහ ආයෝජනයට කදිමයි.
* ඉඩම ම ලක්ශ 55 සිට.
මූලික ගෙවීම 25%. ගෙවා වසර 3 ක් දක්වා පොලීරහිත ගෙවී්රම
බැංකු ණය පහසුකම්ද සහිතයි
<