දෙල්ගොඩ නගරයට =1km පමන ආසන්නව පිහිටා ඇති හතරැස් තැනිතලා ඉඩමකි.
සියලුම බැංකු,රෝහල්,පාසල් , සුපිරි වෙලදසල්, පදිංචියට සුදුසු ඉඩමකි. ඉක්මනින් විකිණීමට ඇත. මිල ගනන් සාගච්ජා කරගත හැක