Land for Sale in Dampe, Piliyandala
Dampe - Piliyandala: 21.5 Perch Land with a House for Sale at Land Value!
Located in a peaceful and scenic environment, just within view of the Dampe bus route and close to the Bolgoda Lake, this land comes with clear deeds and is being sold at land value.
🔹 21.5 Perches
🔹 Surrounded by a boundary wall with gated access
🔹 Electricity and tap water available
🔹 Fully functional small house included
🔹 Cultivated with jackfruit, coconut, and mango trees
🔹 Lush garden area
🔹 20 ft wide road front facing East
💰 Price: LKR 1,000,000 per perch
📑 The property consists of two separate deeds, making it easier for two buyers to purchase jointly if needed.
📞 For more information, please contact the phone number below.
---
දම්පේ - පිළියන්දල: නිවසක් සහිත පර්චස් 21.5ක ඉඩමක් ඉඩමේ වටිනාකමට විකිණීමට!
දම්පේ බස් පාර පෙනෙන දුරින්, බොල්ගොඩ ගඟට ආසන්නව, සුන්දර නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම, නිරවුල් ඔප්පු සහිතව විකිණේ.
🔹 පර්චස් 21.5
🔹 වට තාප්ප ගසා ගේට්ටු දමා ඇත
🔹 විදුලිය සහ නල ජලය
🔹 අංගසම්පූර්ණ කුඩා නිවසක්
🔹 කොස්, පොල්, අඹ වැනි වගාවන්
🔹 හරිත උයනක්
🔹 නැගෙනහිරට මුහුණලා පිහිටි අඩි 20ක මාර්ගය
💰 පර්චස් එකක් ලක්ෂ 10යි
📑 ඔප්පු දෙකක් සහිත කොටස් දෙකකින් සමන්විත නිසා ගැනුම්කරුවන් දෙදෙනෙකුට වුවද පහසුවෙන් මිලදී ගත හැක.
📞 වැඩිදුර විමසීම් සඳහා කරුණාකර පහත දුරකථන අංකයට අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Residential Land for Sale in Piliyandala Dampe
30.0 perchesMEMBERColombo, Land For SaleRs 650,000 per perch56 days
Residential Land for Sale in Piliyandala Dampe
30.0 perchesMEMBERColombo, Land For SaleRs 650,000 per perch44 days
Piliyandala Dampe High Residential Land
9.0 perchesMEMBERColombo, Land For SaleRs 985,000 per perch23 days
Piliyandala RESIDENTIAL LAND for sale in Dampe Gangarama road
7.0 perchesAUTH AGENTColombo, Land For SaleRs 1,350,000 per perch2 hours