ලේනදොර නයාකුඹුර මාර්ගයේ 1Km දුරින් දඹුල්ල නගරයට ආසන්නව, අක්කර
1 1/2 ක ඉඩම
ස්වභාවික, නිදහස් වාතාවරණයක් සහිතයි.
මහවැලි ජලෙයන් කන්න දෙකම වගා කළ හැකි වගාවට ඉතාමත් සුදුසුයි.
පිරිසිදු ඔප්පු සහිතයි
අඩ්. 10 පාර (ඉඩමටම ළඟාවිය හැකිය)
බැංකු ණය පහසුකම් ලබා ගත හැක.