සියලු පහසුකම් සහිතයි.අනාගතයට සුපිරි අයෝජනයක්.
දඹූල්ල මහ නගරසභා සීමවෙන් ඔබේ ඉඩමත් අදම වෙන් කරවා ගන්න
නුවර පාර පෙනෙන දුරින් - කපුවත්ත
වටිනා නේවාසික බිම් කොටස්
(දැනට සoවර්ධනය වෙමින් පවතින)
සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත බිම් කොටස් අපෙන්...
✅දඹූල්ල නගරයට 4Km
✅ නුවර පාරට 200m
✅ජලය
✅බැංකු ණය පහසුකම්
✅පිරිසිදු සින්නක්කර ඔප්පු
✅විදුලිය
✅තාර යෙදූ පුලුල් මාර්ග
✅ පර්චසය රු 275,000 සිට
✅මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 25% ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න...👊
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න