සින්නක්කර ඔප්පු (බැංකු ණය පහසුකම්ද සහිතයි)✅ හොදින් වැඩුණු පොල් ගස් 19ක් සහිත සාරවත් ඉඩම✅ දඹුල්ල – ඇතැබැදිවැව පාර (ඩේවිඩ් පීරීස් පාර), පහල වැව ප්රදේශයේ පිහිටා ඇත.✅ කුරුණෑගල පාරට කි.මී. 2යි.✅ දඹුල්ල නගරයට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැක.✅ නිස්කලංක, සුන්දර හා හොඳ වාතාවරණයක්.
පහසුකම්:💦 නල ජලය⚡ තෙකලා විදුලිය
නිවසක් ඉදිකිරීමට, වගාවකට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසු ඉඩමකි.
📞 වැඩි විස්තර සඳහා අමතන්න whatsapp මගින්