දඹුල්ලෙන් අනර්ඝ පර්චස් 200 ක ඉඩමක් විකිණීමට.
- සින්නක්කර ඔප්පු.
- නල ජලය,විදුලිය ඇතුළු සියළු පහසුකම් සහිතයි.
- සුන්දර කඳු පන්තියකට මායිම්ව පිහිටා ඇත.
- සංචාරක හෝටලයකට ,පුද්ගලික නිවාඩු නිකේතනයකට ,ස්ථිර වගාවකට හෝ ගොවිපලකට ඉතා අනර්ඝයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
* අදාළ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමේදී වේලාවක් / දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ