දඹුල්ලෙන් අක්කර 02 ක අනර්ඝ ඉඩමක්..
- සින්නක්කර ඔප්පු
- ඉඩමේ නිවාස 02 ක් ඇත.
- ස්ථිර පදිංචියට , නිවාඩු නිකේතනයකට අනර්ඝයි.
- ගොවිපලකට ද ස්ථිර වගාවකට ද සුදුසුයි.
- නල ජලය විදුලිය ඇතුළු පහසුකම් සහිතයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
* අදාළ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමේදී වෙලාවක් සහා දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ.