* කණ්ඩලමෙන් අක්කර 1 පර්චස් 80 ක අනර්ඝ ඉඩමක්.
- සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින සංචාරක ක්ෂේත්රය සඳහා ඉතා අනර්ඝ ඉඩමක්.
- ගොවිපොළකට ,
- කර්මාන්තශාලාවකට ,
- වෙනත් ඕනෑම ව්‍යාපාරයකටද මෙම ඉඩම ඉතාමත් අනර්ඝයි.
- නළ ජලය / විදුලිය ඇතුළු පහසුකම් සහිතයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
* අදාළ ඉඩම සහා දේපළ බැලීමට පැමිණීමේදී වේලාවක් / දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ.