- පර්චස් 40 ක සින්නක්කර ඔප්පු සහිත අනර්ඝ ඉඩමක්.
- සංචාරක හෝටලයක් සඳහා/තොග වෙළද ආයතනයකට/ රෙදි පිළි ආයතනයකට ඉතාමත් අනර්ඝයි.
- නල ජලය / විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
- ප්රධාන මාර්ගයට මුහුණලා
* අදාළ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමේදී වේලාවක් සහා දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ.
වැඩි විස්තර සඳහා අමතන්න