බුත්තල නගර සීමාවෙන් වෙල්යායකට මුහුණලා නිස්කලංක පරිසරයක අගනා ඉඩමක් විකිණීමට ඇත
==================================
🔵 ස්ථානය - දොඩම්වත්ත, බණ්ඩාරනායක මාවත, බුත්තල
🔵 ඉඩම ප්රමාණය - පර්චස 80 ( පර්චස 20 කැබලි 4 | පර්චස 10ක් වුවද ලබා ගත හැක.)
🔵 මිල - රු. 120,000/= (පර්චසයකට / සාකච්ඡා කරගත හැක)
වැඩිදුර විස්තර
===========
* බුත්තල නගරයට මීටර 900 කි
* සම්පූර්ණ ඉඩම පර්චස 80 ක් වන අතර පර්චස 10, 20 කැබලි මිල දී ගත හැක.
*. ඇල මාර්ගයක් හා වෙල්යායකට මායිම්ව ඉඩම පිහිටා ඇත.
* තැනිතලා ඉඩමකි
* පුළුල් මාර්ග පද්ධතිය
* නල ජල පහසුකම් ඇත.
* තෙකලා විදුලි සැපයුමද ඇත
* නේවාසික හෝ කෘෂිකාර්මික කාර්යයක් සඳහා වඩාත් සුදුසුය.
*. බැංකු ණය පහසුකම් ලබා ගත හැක.
📞 වැඩි විස්තර සඳහා අමතන්න/ Whatsapp (ඉඩමේ හිමිකරු) :