Rs 900,000 per perch
Negotiable
Description
For sale by
Chamika Alwis
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🏡 විකිණීමට – බියගම් පාරට සමීප ඉඩමක්
බියගම් පාරට කිලෝමීටර් 1.5 පමණ දුරින් පිහිටි අගනා ඉඩමක් විකිණීමට ඇත.
➡️ ඉඩමේ ප්රමාණය – පර්චස් 120
➡️ සපුගස් කන්දට දුර – කිලෝමීටර් 2ක් පමණ
➡️ පර්චස් එකක මිල – රු. ලක්ෂ 9
නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම නිවසක් හෝ ආයෝජන කටයුතු සඳහා ඉතා සුදුසු වේ.
අමතන්න විස්තර සඳහා:
🏡 For Sale – Land Close to Biyagam Road
A valuable land is available for sale, located about 1.5 km from Biyagam Road.
➡️ Land Size – 120 perches
➡️ Distance to Sapugas Kanda – About 2 km
➡️ Price per perche – Rs. 9 lakhs
Located in a quiet environment, this land is ideal for a home or investment.
Contact for details:



