Rs 4,440,000 total price
Negotiable
Description
For sale by
sadun
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
👉 බස්නාහිර පළාතට අයත් , කොළඹ දිස්ත්රික්කයේ, හෝමාගම නගර සභාවට අයත්, බටවල ගමේ පිහිටි
👉 පර්චස් 12ක හිස් ඉඩම
👉 නළ ජලය ලබාගෙන ඇත
👉 3.70/= එක් පර්චසයක්
👉 මුළු මුදල රු. ලක්ශ 44.40/=
ගැනුම්කරුවන් පමණක් කතා කරන්න . ඉක්මණින් මිලදී ගන්නා අයට සාධාරණයක් කරනු ලැබේ.
👉 කඩුවෙල නගරයට 14km
👉 හංවැල්ල නගරයට 6km
👉 හෝමගමට නගරයට 10km
👉 මීගොඩ නගරයට 4km
👉 ගොඩගම නගරයට 6km
🌟 ඉඩමේ සිට ප්රධාන බස් පාරවල්වලට දුර ප්රමාණ
👉 හෝමගම - හංවැල්ල (බටවල) 219 බස් පාරට 250 m
👉 හෝමගම - හංවැල්ල 293 බස් පාරට 2 km
👉 හෝමගම - වල්පිට 299/1 බස් පාරට 250 m
🌟 සින්නක්කර පිරිසිදු ඔප්පු
🌟 ඵල බරව පවතින පොල් ගස් 4ක් , රඹුටන් ගසක්,
සහිත හිස් ඉඩම



