දෙමහල් ගොඩනැගිල්ලක් සහිත වන අතර බිම්මහල වියාපාරික කටයුතු සදහා බාවිතා කර ඇත.උඩු මහල වහලය ගසා බිත්ති බැද අන්ගසම්පූර්න නිවසක් ලෙස සාදා ඇත.නිස්කලන්ක වටපිටාවකින් යුත් පරිසරයක පිහිටා ඇත
පර්චස් 18ක පමණ කුරුදු වගා කොට ඇත.(ලක්ශයක පමණ ආදායමක් ලබාගත හැක)
Amabalangoda-Batapola ප්රදාන පාරට 100m දුර.
අම්බලන්ගොඩ නගර සීමාවට අයත්ය.
පර්චසයක මිල ලක්ශ 2කි.