බන්ඩාරවෙල ඇල්ල සංචාරක පුරවරයේ හල්පේ ප්රදේශයේ පර්චස් 160 ක බිම් කොටසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
*සංචාරක හෝටලයක් ඉදි කිරීම සදහා අගනා බිම් කොටසකි.*
ඇල්ල දුම්රිය ස්ථානයට 4km
නව ආරුක්කු පාලමට 6.4 km
කුඹල්වෙල මහමෙවුනා අසපුවට 8km
රාවණා ඇල්ලට 10km
වලස්බැද්ද කදුකරයට 4.4km
පුංචි ශ්රී පාදයට 6.8km
ජලවිදුලි පහසුකම් ඉඩම අසලින් ම
කොස් , පුවක් ,ටර්පන්ටයින් ගස් හා තේ ගම්මිරිස් වගාවෙන් ද යුක්ත වේ .
This land located near amazing tourist destinations.
Railway station - Ella - 4km
Ravana Ella waterfall - 10km
Mahamevnawa Buddhist Monastery - kumbalwela, Ella - 8km
Little Adam's peak - Ella - 6.8km
Walasbaddha mount - 4.4 km
Ideal for a tourist hotel.
Available for immediate sale.
No broker please