Ariyana Apartments සහ Millennium City නිවාස සංකීර්ණ වලට යාබදව ඉහල නේවාසික වටපිටාවක සහ වෙල් යායකට මායිමේ නිදහස් සුව පිරුන වටපිටාවක, ඔබේ සිහින නිවහන තනන්නට සහ ඉහල ආයෝජනයකට ප්රතිලාභ ලබන්නට කදිම අවස්ථාවක්.
අතුරුගිරිය අධිවේගී පිවිසුමට 2.5KM
අතුරුගිරිය නගරයටම 1.5KM
මිලේනියම් සිටි හා අරියාන සුපිරි මහල් නිවාස සංකීර්ණයට යාබදව
සියලුම එදිනෙදා අවශ්‍යතාවයන් වලට අතේ දුරින්
පිළිගත් පෞද්ගලික හා රාජ්‍ය පාසැල් සිමාවේ
ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් සමීපයෙන්
පහසු ගෙවීමේ ක්‍රම සහ කඩිනම් බැංකු ණය පහසුකම්
සියලු අනුමැතීන් සහිතව පර්. 6 / 7 බිම් කොටස්
තෙකලා විදුලිය හා නල ජලය
කාපට් යෙදු පුළුල් මාර්ග
කොන්ක්‍රීට් කානු පද්ධති
💰 පර්චසය ලක්ෂ 11 සිට තැන වෙන් කරන්න අදම අමතන්න
Early bird offers දිනන්න