🏡✨ අතුරුගිරිය – කහන්තොට පාරෙන් පර්චස් 22ක වටිනා ඉඩමක් විකිණීමට! ✨🏡
💰 පර්චසයක මිල – ලක්ෂ 8.10 පමණයි!
ඔබේ සිහින නිවස ඉදිකිරීමටත්, අනාගතයේ වටිනාකම වැඩිවන දේපලකට ආයෝජනය කිරීමටත් මෙන්න අනර්ඝ අවස්ථාවක්!
📍 ස්ථානය: කොස්හේන පාර – අතුරුගිරිය
📐 මුළු ඉඩම් ප්රමාණය: පර්චස් 22
✅ කොටස් වශයෙන්ද මිලදී ගත හැක
📍 ප්රධාන ස්ථානවලට දුර
🚗 කහන්තොට පාරට මීටර් 600යි
📍 අරංගල හංදියට කි.මී. 2යි
🛣️ අතුරුගිරිය අධිවේගී පිවිසුමට කි.මී. 2.5යි
✨ විශේෂත්වයන්
✅ අඩි 20/15 පුළුල් මාර්ග
🌿 නිස්කලංක හා වටිනා පරිසරය
🏦 බැංකු
🏥 රෝහල්
🏫 රජයේ ප්රසිද්ධ පාසල්
🛒 සුපිරි වෙළෙඳසැල්
🚶 ඇවිදින මංතීරු ඇතුළු සියලු නාගරික පහසුකම්
📈 පදිංචියටත් | ආයෝජනයටත් ඉතාමත් සුදුසු Golden Opportunity එකක්!
🆔 JOB NO : EE-ST-L-13217