අතුරුගිරිය නගරයට නුදුරින් සුන්දර වෙල්යායකට මුහුණලා Ariyana Resort Apartment එක ළඟින්ම.
නිස්කලංක පරිසරයකින්.
අතුරුගිරිය නගරයට නුදුරින් සතුට පිරුන පුංචි කැදැල්ල තනාගන්න සහ නොනවතින ආයෝජනයකට හොඳම තේරීමක් කරන්නට දන්නා ඔබට සුහද සිතින් තිලිණ කරන වසරේ වටිනාම බිම් කොටස් කිහිපය අද සිට වාසනාවන්ත ඔබට.
🔷අතුරුගිරිය හොඳම තැනින් ඔබ හොයපු හොඳම බිම් කොටස්.
🔶ඉතා ඉහල නේවාසික පරිසරයකින් හෙබි සියලු පහසුකම් අතේ දුරට පෙනෙන පර්චස් 6/7 බිම් කොටස්
🔸අතුරුගිරිය ඔරලෝසු කනුව හන්දියටම 1.7KM
🔹අතුරුගිරිය අධිවේගී පිවිසුමට 3KM
🔸Millennium City හන්දියට 1KM
✅සියලු අනුමැතීන් සහිතයි
✅විධිමත් කාණු පද්ධති
✅Interlock හා කාපට් යෙදූ පුළුල් මාර්ග
✅දින 7ක් තුල ඔප්පුව ඔබේ නමටම