දේපල කේතය: MB0276
අතුරුගිරිය ප්රධාන බස් පාරට ඉතා ආසන්නව පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත.
ඉඩමේ ප්රමාණය: පර්චස් 8.5
මිල: පර්චසය ලක්ශ 12
පිවිසුම් මාර්ග පළල: අඩි 30
හැඩය: හතරැස්
ප්රධාන පාරට දුර: අතුරුගිරිය නගරයට කි.මී. 3
දැනට තත්වය: හිස් ඉඩමක් (Bare Land)
වටපිටාව: නිවාස සහිත සාමකාමී පරිසරයක්
🏡 නිවාසයක් ඉදිකිරීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසු ඉඩමකි.
🚗 ප්රධාන මාර්ගයට ඉතා සමීපව තිබීම විශේෂ වාසියකි.
📞 වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න!