Land for Sale in Angunawala - Kandy
🚩 A well-located land offering excellent convenience, strong demand potential, and proximity to major educational and city hubs—making it a valuable opportunity for future growth, investment, or building a highly desirable residence.
• 14 perches of residential or agricultural land for sale in Delgahamadiththa, Angunawala
• 15 ft road access ideal for build your dream home or student hostel
• 3 km to University of Peradeniya and 1.7 km to Cargills Food City, Angunawala
• Close to view point of Hantana Mountain Range and Mahaveli River
• 9 km to Kandy City and 12 km to Gampola
🔴 Price: Rs. 5.6 Million (Negotiable)
🚩 මහනුවර අඟුණවල ප්‍රදේශයේ විකිණීමට ඇති ඉඩම
• දෙල්ගහමඩිත්ත, අඟුණාවල නේවාසික හෝ වානිජ භාවිතයට සුදුසු ඉඩමක් විකිණීමට ඇත
• ඔබගේ සිහින නිවස හෝ හෝටලයක් ඉදිකිරීම සුදුසු අඩි 15 ක් පළල මාර්ග පිවිසුම
• පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කිලෝමීටර 3 ක් පමණක් වන නිසා සිසු නේවාසිකාගාරයක් ඉදිකිරීමද සුදුසුයි.
• අඟුණාවල කාගිල්ස් ෆුඩ් සිටි වැනි නාගරික පහසුකම් වෙත කිලෝමීටර 1.7 යි.
• හන්තාන කඳු වැටියේ නැරඹුම් ස්ථානයට සහ මහවැලි ගංගා මිටියාවතට ආසන්නව
• මහනුවර නගරයට කිලෝමීටර 9 ක් සහ ගම්පොලට කිලෝමීටර 12 ක් පමණයි.
🔴 මිල: රු. ලක්ෂ 56 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 கண்டி - அங்குணவலவில் விற்பனைக்கு நிலம்
• அங்குணவல, தெல்கஹமதித்தாவில் 14 பேர்ச்சஸ் குடியிருப்பு அல்லது விவசாய நிலம் விற்பனைக்கு உள்ளது
• உங்கள் கனவு இல்லம் அல்லது மாணவர் விடுதியை கட்டுவதற்கு ஏற்ற 15 அடி சாலை அணுகல்
• பேராதனை பல்கலைக்கழகத்திற்கு 3 கி.மீ மற்றும் கார்கில்ஸ் ஃபுட் சிட்டி, அங்குணவலக்கு 1.7 கி.மீ
• ஹந்தான மலைத்தொடர் மற்றும் மகாவேலி நதியின் காட்சிப் புள்ளிக்கு அருகில்
• கண்டி நகரத்திற்கு 9 கி.மீ மற்றும் கம்பளைக்கு 12 கி.மீ
🔴 விலை: ரூ. 5,600,000 (பேசித் தீர்க்கலாம்)
______________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Land for Sale in Ampitiya – Kandy
87.8 perchesMEMBERKandy, Land For SaleRs 13,000,000 total price21 days
Commercial Land for Sale in Theldeniya - Kandy
64.2 perchesMEMBERKandy, Land For SaleRs 12,000,000 total price22 days
Old House for Sale at Land Value in Gurudeniya - Kandy
Bedrooms: 5, Bathrooms: 2MEMBERKandy, Houses For SaleRs 35,000,00021 days
Land for Sale in Gampola
50.0 acresMEMBERKandy, Land For SaleRs 55,000,000 total price31 days
