බංගදෙනිය, පල්ලම පාර ආඩිගම ප්රධාන පාරේ සිට 1.5km පමණ දුරින් පොල්, කජු, පේර වැල් දොඩම්, පැණි දොඩම් සහ අන්නාසි වගාව සහිත අක්කර 25 ඉඩම විකිණීමට
# නිවාස 2ක් සහ මුරගෙයක් සහිතයි
# විදුලිය, නල ජලය පහසුකම්
# බටලයින් සහිතයි
# ට්රැක්ටර් නගුල් 3, මෝටර් 3
Coconut Land in Andigama, Coomercial Land