Land for sale in Ananda Mawatha - Kithulampitiya, Galle
📍 ගාල්ල - කිතුලම්පිටිය, ආනන්ද මාවතේ ඉඩමක් විකිණීමට ඇත.
🎉 ඉහළ නේවාසික හා වාණිජ වටිනාකමක් ඇති විශිෂ්ට ආයෝජන අවස්ථාවක් 💸
📏 ප්‍රමාණය: සම්පූර්ණ ඉඩම - පර්ච් 136
➡️ පර්ච් 8 / 10 / 15 ලෙස කොටස් කරද ලබාදිය හැක
✅ පිරිසිදු හා අනුමත ඔප්පු ලේඛන
✅ ජලය 💧, විදුලිය 💡 සහ දුරකථන ☎️ පහසුකම් ඇත
✅ නිශ්ශබ්ද හා සාමකාමී වටපිටාවක් 🕊️
✅ හරිත වෘක්ෂලතා වලින් වටවී ඇති, සුවපහසු හා සිත්ගන්නාසුළු පරිසරයක් 🍀
✅ නිවාස, villa හෝ cabana සඳහාද ඉතා සුදුසුය 🏠🛖
✅ බැංකු, පාසල්, සුපිරි වෙළඳසැල් සහ දෛනික අවශ්‍යතා සඳහා පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක පිහිටා ඇත.
🌟 ආසන්න පහසුකම්
🏙️ ගාලු නගරය - 5.7 km (විනාඩි 15)
🏥 කරාපිටිය රෝහල - 3.4 km (විනාඩි 8)
🏥 ජර්මන්-ශ්‍රී ලංකා කාන්තා මිතුරු රෝහල (මහමෝදර රෝහල) - 3.1 km (විනාඩි 7)
🛣️ පින්නදුව අධිවේගී මාර්ග පිවිසුම - 9 km (විනාඩි 25)
🏣 රිච්මන්ඩ් විද්‍යාලය - 3 km (විනාඩි 9)
🏣 මහින්ද විද්‍යාලය - 3 km (විනාඩි 9)
🏣 සංගමිත්ත විද්‍යාලය - 3.7 km (විනාඩි 10)
🏣 Leeds අන්තර්ජාතික පාසල - 400m (විනාඩි 2)
🏛️ ගාලු අධිකරණ සංකීර්ණය (බෙලිගහ) - 2.6 km (විනාඩි 7)
🏣 හපුගල ඉංජිනේරු පීඨය - 2.5 km (විනාඩි 7)
🛒 Keells ෆුඩ්සිටි - 2 km (විනාඩි 5)
💰 මිල: පර්ච් එකක් සඳහා රු. 630,000/- (සාකච්ඡා කරගත හැක)
📞 වැඩි විස්තර සඳහා අමතන්න - ගැනුම්කරුවන්ට පමණි
___________________________________________
📍Land for sale in Ananda Mawatha - Kithulampitiya, Galle
🎉 Great investment opportunity with high residential and commercial value 💸
📏Extent: Full Land - 136 perch
8p / 10p / 15p Blocks also can be arranged
✅ Clear & Approved Deeds
✅ Water 💧, Electricity 💡 and Telephone ☎️ facilities are available
✅ Peaceful Neighborhood 🕊️
✅ Surrounded by lush greenery, offering a serene and refreshing environment 🍀
✅ Ideal for residential Houses, Villas or Cabanas 🏠🛖
✅ Conveniently located within close proximity to all essential amenities such as banks, schools, supermarkets and other daily needs
🌟 Nearby Facilities
🏙️ Galle Town - 5.7kms (15mins)
🏥 Karapitiya Hospital - 3.4kms (8mins)
🏥 The German-Sri Lanka Friendship Hospital for Women (Former mahamodara hospital) - 3.1kms (7mins)
🛣️ Pinnaduwa Highway Entrance - 9kms (25mins)
🏣 Richmond - 3kms (9mins)
🏣 Mahinda - 3kms (9mins)
🏣 Sangamitta - 3.7kms (10mins)
🏣 Leeds International School - 400m (2mins)
🏛️ Galle Court complex (Beligaha) - 2.6kms (7mins)
🏣 Hapugala Engineering Faculty - 2.5kms (7mins)
🛒 Keells Foodcity - 2kms (5mins)
💰 Price - Rs. 630,000 per perch (Negotiable)
📞 Call for more details - Buyers only
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for sale in Galle - Kithulampitiya
400.0 perchesMEMBERGalle, Land For SaleRs 400,000 per perch41 days
Land for Sale In Galle Kithulampitiya
30.0 perchesGalle, Land For SaleRs 1,000,000 per perch2 days
Land for Sale in Galle
40.0 perchesGalle, Land For SaleRs 1,400,000 per perch38 days
Land for Sale in Galle
128.0 perchesGalle, Land For SaleRs 1,260,000 per perch38 days