අම්බලන්ගොඩ නගර සභා සීමාවෙන් අගනා බිම් කොටස්.නල ජලය විදුලිය පුළුල් මාර්ග ඇතුළු සියලුම පහසුකම් සහිතව.
➡️අම්බලන්ගොඩ නනගරයට 3 KM
➡️අම්බලන්ගොඩ බටපොල ප්රධාන පාරට 600M
➡️කුරුදුගහහැතැක්ම අධිවේගී පිවිසුමට 10KM
♓පර්චස් 10 සිට බිම් කොටස් ඇත
♓පර්චසයක් 275,000 සිට ඉහළට
නිරවුල් ඔප්පු, විදුලිය,ජලය,පුළුල් මාර්ග කොන්ක්රීට් කාණු පද්ධති ඇතුළුව සියලු පහසුකම් සහිතව.
🔯මුදල් එකවර ගෙවීමේදී ආකර්ෂණීය වට්ටම් සහිතයි.
🔯මූලික ගෙවීම 25 % ඉතිරිය වසර දෙකක් පොලී රහිතව ගෙවාගෙන යන්න.
✡️මූලික ගෙවීම 10 % ඉතිරිය මාස 40 ක් 3% බැගින් ගෙවාගෙන යන්න.
🔯මීට අමතර ඔබට ඉඩමක් මිලදී ගැනීමේ දී ඕනෑම බැංකුවකින් බැංකු ණය පහසුකම්