අලුතගම ධර්ගා නගරයට ආසන්නයෙන්,
ප්රධාන පාරට 900m ක දුරින්,
ජලය , විදුලිය වැනි සියලු පහසුකම් සහිත ,
සිත නිවන සුන්දර වටපිටාවකින් යුත් තැනකින්,
ගෙයක් හදන් ජීවත් වෙන්න කියාපු බිම් කොටසක් අපෙන්