Land for Sale in Alawwa
🏡 අලව්ව නගර සිමාව තුළ නිස්කලංක පරිසරයකින් යුතු පදිංචිය සදහා ඉඩමක් විකිණීමට ඇත (කැබලි කර විකුණන ඉඩමක් නොවේ ) 🏡
📍 ස්ථානය: එකේ කණුව, නාරම්මල පාර, අලව්ව නගර සීමාව තුළ
📏 ඉඩමේ ප්රමාණය: පර්චස් 15
💰 මිල: රු. ලක්ෂ 65 (සාකච්ඡා කළ හැකිය)
✨ වැඩි විස්තර :
සින්නක්කර ඔප්පුව ✅
ඉදිකිරීම් සඳහා සූදානම් තැනිතලා බිම
උල්පත් ජලය සහ නල ජලය ඇත 💧
තෙකලා විදුලිය ⚡
අඩි 10 පළල ප්රවේශ මාර්ගය; ඉඩම ප්රධාන මාර්ගයට මුහුණලා (ප්රධාන මාර්ගයේ සිට අඩි 100 යි)
🛣 පහසු ප්රවේශය:
අලව්ව නගරයට මිනිත්තු 2 යි 🏙
අධිවේගී මාර්ගයට කිලෝමීටර 9 යි 🛣
කුරුණෑගල - කොළඹ මාර්ගයට කිලෝමීටර 1.5 යි 🚗
අලව්ව දුම්රිය ස්ථානයට කිලෝමීටර 1.5 යි 🚆
🏫 ආසන්න පහසුකම්:
ජාතික පාසල්, රජයේ ආයතන, රෝහල් සහ සාප්පු සංකීර්ණ යනාදිය ට පහසුවෙන් ප්රවේශ විය හැකිය
📞 වැඩි විස්තර සඳහා අමතන්න
======================
🏡 A residential land with a peaceful environment is available for sale within the Alawwa city limits (not a land to be sold in pieces) 🏡
📍 Location: 1 Kanuwa, Narammala Road, within Alawwa city limits
📏 Land Size: 15 perches
💰 Price: Rs. 65 Lakhs (Negotiable)
✨ Property Features:
Freehold deed ✅
Flat land, ready for construction
Spring water & piped water available 💧
Three-phase electricity ⚡
10-foot-wide access road; land faces main road (100 feet from main road)
🛣 Convenient Access:
2 minutes to Alawwa town 🏙
9 km to the expressway 🛣
1.5 km to Kurunegala – Colombo road 🚗
1.5 km to Alawwa railway station 🚆
🏫 Nearby Facilities:
Easily accessible to national schools, government institutions, hospitals and shopping malls, etc.
📞 Contact for more details.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale in Kurunegala (Facing Kandy Road)
50.0 perchesKurunegala, Land For SaleRs 5,000,000 per perch35 days
House for Sale in Kurunagala
Bedrooms: 2, Bathrooms: 1Kurunegala, Houses For SaleRs 3,800,0007 days
House for Sale – Thuththiri Pitiyawaththa, Henamulla, Kurunegala
Bedrooms: 4, Bathrooms: 1Kurunegala, Houses For SaleRs 8,000,00045 days
