අකුරැස්ස - දෙනියාය ප්රධාන පාර ආසන්නයේ
මාරඹ වැවට මුහුණලා සුන්දර වටපිටාවක පිහිටීම
තේ සහ පොල් වගාවක් සහ අඩි 10 ක පිවිසුම් මාර්ගයක් සහිතය