ගාල්ල - කොළඹ ප්රධාන බස් පාරේ සිට මිටර් 200 දුරින්
ප්රධාන පාරට මුහුණලා පර්චස් 227 ( අක්කර 1.පර්චස් 67 )
✔ ඉඩම සමග
✔ අංග සම්පුර්ණ නිවස වහාම විකිනීමට
👍සියලු පහසුකම් සහිත පරිසරය
👍 කාමර 04 ,බාත්රුම් 01,සාලය ,කුස්සිය ,කෑම කාමරය, එළියේ වැසිකිලිය
(වටිනාකම ඉඩමට පමණක් වන අතර නිවස සඳහා වටිනාකමක් තක්සේරු කරන්නේ නැත .)
👍 ඉඩමේ
✔ අක්කර 01 කුරුඳු , පොල් ,පලතුරු ගස් වගා කර ඇත.
අමතර ආදායමක් ලබාගත හැක .
👍 අහුන්ගල්ල වෙරළ තිරයට මිටර් 400
👍 මාදු ගඟට 1.5 km,
👍 පාතේගම් ගොඩ දුම්රිය ස්ථානයට මීටර් 750
👍 බලපිටිය නගරයට 3km ,
👍 අම්බන්ගොඩ නගරයට 10km,
🎈 පර්චසය රු 165000/- මිල ගනන් සකච්චා කරගත හැක.
200m Galle - Colombo main Bus Route,
Facing to Main Road, 227 Parches Land
with Old House for sale
All facilities including Area,
👍 4 Bedrooms ,One Bathroom, Living room, Dinning room, Outdoor Toilet,
( Price Including to Only Land & No Estimate House)
Land Including to
✔ 1 Acre Cinnamon , Fruits, Coconuts trees,
(You can Earn Extra income)
👍 400 m to Ahungalla,Beach,
👍 1.5 Km to Madhu River,
👍 750 m to Pathegamgoda Railway Station,
👍 3km to Balapitiya Town,
👍 10km to Ambalangoda Town
🎈 1 Perch - Rs165000/- ( Price can be Negotiable)