📍මාලඹේ හෝකන්දර සොඳුරු නවාතැන📍
💹සීග්රයෙන් දියුණු වන සියල්ල සපිරි නගරයක සිටම සොබාදහමේ ආස්වාදය විදගන්න කැමති ඔබටමයි🔰
⭕නවතම project එකක් වන මෙහි බිම් කොටස් 2ක් සමන්විත අතර, මේ අනගි අවස්ථාව මගහැරනොගන්න.
පදිංචියටද ආයෝජනයටද කදිමයි✅
• හෝකන්දර කොට්ටාව මාර්ගයේ ඇති මේ රන් බිම🌿ඔබේම කරගන්න🏠️
🎗️ 336 මාලඹේ කොට්ටාව බස් පාරට 450m
🎗️689 හෝකන්දර නුගේගොඩ බස් පාරට 450m
🎗️993 මහරගම මාලඹේ බස් පාරට 450m
🎗️ අතුරුගිරිය මාලඹේ පාරට 650m
🎗️හෝකන්දර පාරට 500m
🌴නිස්කලංක පරිසරයක පහස ඔබත් විඳින්න🌴
සියලුම පහසුකම් සමගින් ⛳
🌐 සියලුම බැංකු, රාජ්ය ආයතන, සුපිරි වෙලදසැල්,සාප්පු සංකීර්ණ, පුද්ගලික/රජයේ පාසැල්,රෝහල්,හෝටල්
🚘අඩි 20 තාර පාර
🚰 නල ජලය
💡 තෙකලා විදුලිය
📑 නිරවුල් ලියකියවිලි
💵 බැංකු ණය පහසුකම්
ඇතුලු සියලු පහසුකම් සමගින් පදිංචිවන්න.
එන්න ඇවිත්ම බලන්න
අමතන්න