Land for Sale Hunnasgiriya
💥Hotel.
💥Cabana.
💥Camping site..
🔰🔰 knuckles mountain range & selawena gala | perfect eco tourism land..
💥සම්පූර්ණ පර්චස් ගණන 200 කි.
💥පර්චසය 50,000 කි.
💥පර්චස් 35/40/50 වැනි කොටස් වෙන්
කර ගත හැක..
💥යාබද ඉඩමේ හොටෙල් ව්‍යාපෘතියක්
ආරම්භ කිරීමට නියමිත බැවින්
ආයෝජනයටද සුදුසු වේ..
🔰නක්ලස් කදු පේනවා කියා බොහෝ තැන් වල ඉඩම් විකිණුවාට ෆේස් ටු ෆේස් නක්ලස් කදු පෙනෙන ඉඩම මෙය වේ..
🔰මෙම කන්දට පෙනෙන චමත්කාරජනක දර්ශණ තලය නිසා මා විසින් මුලින්ම ඉඩමක් හතර දෙනෙකුට විකුණා ඇත..
🔰ඉන් පසු පර්චස් 300 ක ඉඩමක් හොටෙල් ව්‍යාපෘතියකට විකුණා ඇත.
🔰එහි හොටෙල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ටුවරිස්ට් බෝඩ් එකේ අනුමැතීන් ලබා ගැනීමත් සමග ඒ ආශ්රිත පර්චසයක ලක්ශයක පමණ වටිනාකමක් ඇති විය..
🔰ඉඩම් මිලදී ගැනීමටද නොමැති විය..
🔰නමුත් එම හොටෙල් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන ඉඩමට යාබදව මෙම පර්චස් 200 ඉඩම ඇත..
🔰අද හෙටම මිලදී ගන්නේ නම් එහි පර්චසය 50,000 බැගින් විකිණීමට තීරණය කර ඇත..
🔰පර්චසය 50,000 බැගින් ඕනෑම ප්‍රමාණයක් මිලදී ගත හැකිය..
🔰පර්චස් 35/40 පර්චස් 50 වැනි කොටස් ද ඇත.
🔰හොටෙල්,කබානා ව්‍යාපෘති වලට මෙන්ම නිවාඩු නිකේතන වලට මනරම්ම දර්ශණ තලයක් දිස් වන ඉඩමකි.
🔰සින්නක්කර ඔප්පු ඇත.
🔰හුන්නස්ගිරිය මී මුරේ පාරේ 13 km ක් පැමිණ දකුණට හැරී 4km ක් පැමිණිය යුතුය..
🔰(අමතර මුදලක් ඇති කෙනෙකුට අනාගත ආයෝජනයක් වශයෙන් අරන් තබා ගැනීම සුදුසු ඉඩමකි.)
🔰ඉඩම බැලීම සහ වැඩිදුර විස්තර සදහා පහත අංකවලින් සාමාන්‍ය ඇමතුම් සහ whatsapp ඇමතුම් ලබා ගත හැකිය.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale Hunnasgiriya
200.0 perchesMEMBERKandy, Land For SaleRs 50,000 per perch1 day
3-Acre Scenic Land for Sale – Hunnasgiriya, Keulgama (SL 14620)
3.0 acresMEMBERKandy, Land For SaleRs 9,500,000 total price14 days
Land for Sale Dangolla
22.0 perchesMEMBERKandy, Land For SaleRs 375,000 per perch48 days
Land for sale Rikillagaskada
65.0 perchesKandy, Land For SaleRs 100,000 per perch42 days