හොරණ නගරයට නුදුරින්
හොරණ මගරගම බස් පාරේ පෙරෙන්ගියාවල හංදියෙන්
අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත
මුලික ගෙවිම 10%
ඉතිරිය පොලී නැතුව මාස 30ක් ගෙවන්න ගන්න
එකවර ගෙවිම් කිරිමේදි සුවිශේෂී වට්ටම්