යෝජිත රුවන්පුර හයිවේ මාර්ගයට ආසන්නව මාපුටුගලින් වටිනා ඉඩමක් විකිණීමට
* හොරණ හඳපාන්ගොඩ මාර්ගයට මීටර් හත්සීය පනහක් දුරින්
*ජල විදුලිය පහසුකම්වලින් සමන්විත ඉඩමක්
* මුළු ඉඩමම සමතලා ඉඩමක්
* ඉතා නිස්කලංක රමණීය පරිසරයක පිහිටා ඇත
*කර්මාන්තයකට වගාවකට පශු සම්පත් පාලනයට ඉතා සුදුසු ඉඩමක්
* බාහිර කරදර වලින් තොරතුරු නිස්කලංක පරිසරයක පිහිටා ඇත
*ඕනෑම කර්මාන්තයක් සඳහා සේවකයින් ලබා ගැනීමේ පහසුකම ඇත