දර්ශනිය ගුරුගොඩ ඇලට මායිම්ව පර්චස් 10 ක ලැන්ඩ් සෙල් එකකින් ලබාගත් ඉඩමකි. මෙම ඉඩමට බැංකු ණයක්ද ලබාගෙන ඇති අතර එය ගෙවා අවසන් කර ඇත.තෙකලා විදුලිය හා නළ ජලය ඇත. A8 ප්රධාන මාර්ගයේ සිට ඉඩමට ඇත්තේ මිටර් 50 ක් පමනි. ප්රධාන මාර්ගය පෙනෙන දුරින් පිහිටා ඇත.ඉඩමට ලගාවිමට අඩි 15 පළල ප්රදේශිය සභාවෙන් නඩත්තු වන පාර ඇත.Sunquik , Merbook , Bodyline යන ආයතන වලට පයින් යා හැකි දුරකින් පිහිටා ඇත. හොරණ නගරයට , ප්රධාන පාසල් වලට පහසුවෙන් විනාඩි පහකින් පමන ලගාවිය හැක . නිස්කලංක ස්වභාව සෞන්දර්යෙන් පොහාසත් දැකුම්කළු පරිසරයකි .