හෝමාගම පිටිපන නගරයේ පර්. 30 ක සමිපූර්ණ ඉඩම විකිණීමට
නිස්කලංක සුන්දර පරිසරයක් විවේක සුවයෙන් සිටීමට සුදුසු වටපිටාවක්.
නැදුන්, කොස්, ගොඩපර, පොල් ආදී ශාකයන් සහිතයි.
129 කොට්ටාව - මොරගහහේන මාර්ගයට සම්බන්ධයි
පිටපන නගරයට (හයිලෙවල් මාර්ගයට) ඇවිදින දුරකින් යුක්තයි
NSBM campus එකට - 5 Km
Per Perch - 2.2Million
විමසීම්