හෝමාගම තලගල පුරන් වූ කුඹුරු අක්කර 2ක් විකිණීමට ඇත ඉතා පිරිසිදු අලංකාර පරිසරයක මෙම කුඹුරු ඉඩම පිහිටා ඇත. මෙම කුඹුරු ඉඩම අවුරුදු 25 ක් පමණ පුරන් වූ ඉඩමකි. එළවළු වගාවක් හෝ සුරතල් මසුන් වගාවකට ෆාම් එකකට ඉතාම සුදුසු ඉඩමකි. මෙම ඉඩමට ප්රධාන බස් පාරේ සිට අඩි 20 පාරකි. මෙම ඉඩමට ඇත. සම්පූර්ණ වටිනාකම ලක්ෂ 72.යි බෙුා්කර්වරුන් අනවශ්යයි