🏡 21 Perches Residential Land for Sale – Hokandara South (Off Lake Road)
📍 Location: Youn Pedesa, Hokandara South
📐 Extent: 21 Perches
🏠 Property Type: Residential Land
📜 Clear Deeds
✨ Peaceful and highly residential land plot in a desirable location. The property is square-shaped and can also be divided into 2–3 separate plots, making it an excellent investment opportunity.
🌴 Valuable trees including coconut, jack and other mature trees
🛣️ Access via a 12-ft wide road
🚗 Only 5 minutes to Pelawatte
📍 Peaceful residential neighbourhood
💰 Price: Rs. 1.15 Million per Perch (Negotiable)
🔥 Immediate Sale
📞 Contact now for more details.
=======================
🏡 පර්චස් 21 ක නේවාසික ඉඩමක් විකිණීමට – හෝකන්දර දකුණ (ලේක් පාර ආසන්නයෙන්)
📍 ස්ථානය: යූන් පෙදෙස, හෝකන්දර දකුණ
📐 ප්රමාණය: පර්චස් 21
🏠 දේපළ වර්ගය: නේවාසික ඉඩම
📜 නිරවුල් ඔප්පු
✨ ඉතා අලංකාර, නිශ්ශබ්ද සහ නේවාසික වශයෙන් ඉහළ වටිනාකමක් ඇති ප්රදේශයක පිහිටි ඉඩම් කොටසකි. සමචතුරස්රාකාර හැඩයෙන් යුක්ත වන අතර, කොටස් 2කට හෝ 3කට වෙන් කර ගැනීමටද හැකි බැවින් විශිෂ්ට ආයෝජන අවස්ථාවකි.
🌴 පොල්, කොස් ඇතුළු වටිනා පරිණත ගස් රැසක් සහිතයි.
🛣️ අඩි 12 ක පුළුල් මාර්ග ප්රවේශය
🚗 පැලවත්ත නගරයට විනාඩි 5 යි
📍 සාමකාමී නේවාසික අසල්වැසි ප්රදේශයක්
💰 මිල: පර්චසයක් රු. මිලියන 1.15 (ලක්ෂ 11.50) (සාකච්ඡා කර ගත හැක)
🔥 ඉක්මනින් විකිණීමට
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.