✅ හලාවත - කාක්කපල්ලිය වෙල් යායකට මුහුණලා නේවාසික බිම් කොටස් අඩුම මිලට. වාරික වශයෙන් ගෙවීමේ ක්රමයට ගෙවාගෙන යාමේ හැකියාව ඇත.
✅ ගංවතුරට යට නොවන ස්වාභාවික ආපදා කිසිවක් නැති වටිනා ඉඩමකි.
✅ පර්චස් 15 එක් බිම් කොටසක පොල් ගස් 05 ත් 08 ත් අතර ප්රමාණයක් ඇත.
✅ තෙකලා විදුලිය, නල ජලය, පුළුල් මාර්ග, බැංකු ණය පහසුකම්, පහසු ගෙවීමේ ක්රම, පොලී රහිත ගෙවීමේ ක්රම, සින්නක්කර ඔප්පු.
✅ හලාවත නගරයට කිලෝමීටර් 05 යි.
✅ හලාවත කොළඹ පාරට මීටර් 500 යි.
✅ ආයෝජනයට හෝ පදිංචියට නිවැරදිම තේරීමක්, ඉඩමට ඇවිත්ම බලන්න….
✅ ඔබේ දරුවාගේ අනාගතය අද දකින්න.
✅ හිත හිත ඉන්නෙ නැතුව අදම අපිට කතා කරන්න.
✅ ඔබට What's app මගින්ද අප හා සම්බන්ධ විය හැක.