ඉක්මනින් විකණීමට 🧾
• හාලිඇල නගරයේ සිට 700M දුරින්. නගරයට විනාඩි 2යි. පිවිසීමට මාර්ග 2ක්
• සින්නක්කර ඔප්පු
• 13.76 Perches | 270,000.00 Per Perch (මිල ගණන් සාකච්චා කරගත හැක)
• ඉඩමට පිවිසීමට අඩි 10 පාර
• නල ජලය සහ විදුලිය පහසුකම්
• භූ විද්‍යා පරීක්ශනය සිදුකර ඇත
• නිස්කලංක පරිසරයක පිහිටා ඇත
• පුවක් ගස් 20ක් පමණ ඇත
මිල ගණන් සාක්ච්චා කර ගැනීමට ඇමතුමක් ලබා දෙන්න