බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, අමිල ගම්මානයේ පිහිටි
ඔයකින් සහ ඇළ මාර්ග දෙකකින් මායිම් වන අක්කර 02ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
🌿 අක්කර 01ක් පමණ ගම්මිරිස් වගාවක් සහිතයි
🏡 නිවසක් ඉදිකර ඇත
🌊 ස්වාභාවික ආපදා වලින් තොර, ආරක්ෂිත ප්රදේශයකි
🌿 මනරම් ඔයකට සහ ඇළ මාර්ගයකට ඉඩම මායිම් වේ
🚗 ප්‍රවේශය:
හල්දුම්මුල්ල සිට
කොළඹ – රත්නපුර – වැල්ලවාය – මඩකලපුව (A4) පාර / කොළඹ – මඩකලපුව අධිවේගී මාර්ගය හරහා
අමිලගම පාසලට දුර 12km
🏕️ නිස්කලංක, ස්වාභාවික පරිසරයක පිහිටා ඇති බැවින්
සංචාරක ව්‍යාපාර සඳහා (Eco Lodge / Villa / Cabana / Hotel)
අතිශයින් සුදුසු ඉඩමකි.
A valuable 2-acre land is available for sale in Amila Village, Haldummulla, Badulla District.
The land is uniquely bordered by a natural stream and two canal waterways, creating a calm and scenic environment.
🌿 Approximately 1 acre cultivated with pepper plantation
🏡 A house is already constructed
🌊 Located in a safe area free from natural disasters
🌿 Beautiful stream and canal boundaries enhance the land value
🚗 Accessibility:
From Haldummulla via Colombo–Ratnapura–Wellawaya–Batticaloa Road (A4) / Colombo–Batticaloa Highway
📍 Distance to Amilagama School – 12 km
🏕️ Situated in a peaceful and natural environment, this land is ideal for tourism-related developments such as
Eco lodges, villas, cabanas, or boutique hotels.