🏡 අතුරුගිරිය - හබරකඩින් ඔබටම නිවසක් හදන්න හොඳම අවස්ථාවක්! 🏡
අඩු මිලට නේවාසික පදිංචියට සුදුසු වටිනා බිම් කොටසක් දැන් විකිණීමට ඇත.
📍 අතුරුගිරිය - හබරකඩ 698 මාර්ගයෙන්
✅ අතුරුගිරිය නගරයට කි.මී. 5.5යි
✅ ලෝලෙවල් පාර (සියඹලාගස් හන්දිය) ට කි.මී. 3.5යි
✅ 698 බස් මාර්ගයට පහසු ප්රවේශය
✅ පර්චස් 08 බිම් කොටස
✅ පිරිසිදු ඔප්පු
✅ නල ජලය හා විදුලිය
✅ නේවාසික පදිංචියට ඉතා සුදුසු පරිසරය
💰 සම්පූර්ණ බිම් කොටසම ලක්ෂ 20යි!
✨ පොඩි ඉඩම් කෑල්ලක් අඩු මිලට හොයන ඔබට මෙන්න හොඳම අවස්ථාව.
🏃♂️ මේ වගේ මිලකට ඉඩම් ලැබෙන්නේ කලාතුරකින්!
📞 අදම අමතන්න – 0770668483
CLEAR LAND PROPERTY
"ඔබේ සිහිනයේ ඉඩම, විශ්වාසයෙන් ඔබේ අතට!" 🌿🏡