ගෝනපොල පර්චස් 21ක ඉඩමක් විකිනීමට
*සමචතුරස්රාකාර ඉඩමක්
*ගෝනපොල හෝමාගම ප්රධාන පාරට මුහුණලා
*ඔලබොඩුව හන්දියට මීටර 100යි
*කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 10යි
*හෝමාගමට විනාඩි 20යි
*නිරවුල් ඉඩම
*පර්චස් 1 > ලක්ෂ හයහමාරයි