Rs 1,540,000 per perch
Negotiable
Description
For sale by
Ravi
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
200m to the Godagama Junction, on the station road. Next to Siyon Pre School and behind the Subharathi Maha Vidyalaya. Fast developing area with a respectable neighbourhood. There's a old house, but selling only for the value of the land. A rare opportunity, that should not be missed.
සීග්‍රයෙන් ම දියුණු වන ගොඩගම හන්දියට මීටර් දෙසීයක් නුදුරින් ස්ටේෂන් පාරේ පිහිටි අගනා ඉඩම විකිණීමට. ගොඩගම හන්දියට මීටර් 200 ක් හා දුම්රිය ස්ථානයටද මිටර් 200 යි.
සියොන් පෙර පාසලට හා සුභාරතී මහා විද්‍යාලයට යාබදව, සියලු පහසුකම් සහිත පැරණි නිවසක්ද ඇත. නමුත් ඉඩමේ වටිනාකමට පමණක් මිල කර විකුණනු ලැබේ.



